දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් අනතුරුව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිහකගෙන් පමණ පොලිස් බල ඇණියක් කොටුව අධිකරණයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

 

Share This