මෛත්‍රීට ශ්‍රීලනිපයේ සභාපතිධුරය දැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

මෛත්‍රීට ශ්‍රීලනිපයේ සභාපතිධුරය දැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අද (04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, අප්‍රේල් 18 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදියි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අදාළව එම නියෝගය නිකුත් කර ඇත.

Share This