web hit counter
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව විභාග දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මධ්‍යස්ථාන 2,888කදී සිසුන් තුන් ලක්ෂ 37,591 ක් පෙනී සිටියහ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )