මාධ්‍යවේදීන්ට උපහාර පැකේජය

මාධ්‍යවේදීන්ට උපහාර පැකේජය

මාධ්‍යවේදීන් සඳහා උපහාර පැකේජය ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙතද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දුන්නේය.

Share This