web hit counter
ප්‍රදේශ රැසකට අදත් තද වැසි

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඊට අමතරව බස්නාහිර, දකුණ, උතුර සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගුගුරුම් සහිත වැසි බලාපොරොත්තු වීමේ හැකියාව පවතිනවා.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )