“ගවර්ස් කෝපරේට්” නඩුවෙන් නාමල් ඇතුළු විත්ති කරුවන් නිදොස් කොට නිදහස්

“ගවර්ස් කෝපරේට්” නඩුවෙන් නාමල් ඇතුළු විත්ති කරුවන් නිදොස් කොට නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් බව කියන ගවර්ස් කෝපරේට් සර්විස් සමාගම වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගනුදෙනුවක දී රුපියල් ලක්ෂ 300ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවකින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු සියලු විත්තිකරුවන් නිදහස් කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙක් , සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය මෙලෙස නියෝග කර තිබේ.

Share This