web hit counter
ලංකා බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

ලංකා බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

සිය පරිගණක බැංකු පද්ධතිය ආශ්‍රිතව ඇති වී තිබුණු තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා බැංකුව, සිය ගනුදෙනුකාර භවතුන් වෙත දැනුම් දෙයි.

ලංකා බැංකුව වැඩි දුරටත් සඳහන් කරන්නේ, සිදු වූ අපහසුතාවයට සිය කණගාටුව ප්‍රකාශ කරන බවයි.

ලංකා බැංකුවේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම දැනුම් දීම කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )