web hit counter

ඩොලරයේ අද මිල

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.05ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.14ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 321.92 – රු. 333.14

කොමර්ෂල් බැංකුවේ – රු. 321.85 – රු. 332.10

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 323.00 – රු. 333.00

සෙලාන් බැංකුව – රු. 320.50 – රු. 332.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.322.00 – රු. 334.00

එන්.ඩී.බී. (NDB) – රු. 320.00 – රු. 333.00

අමානා බැංකුව – රු. 325.25 – රු.331.25

ලංකා බැංකුව – රු. 324.50 – රු. 333.00

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )