ඩොලරයේ අද මිල

ඩොලරයේ අද මිල

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (10) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 317.83ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 327.54ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 316.77 – රු. 327.81

කොමර්ෂල් බැංකුවේ – රු. 316.41 – රු. 326.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 319.00 – රු. 327.00

සෙලාන් බැංකුව – රු. 315.50 – රු. 327.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.316.50 – රු. 328.50

එන්.ඩී.බී. (NDB) – රු. 314.50 – රු. 327.50

අමානා බැංකුව – රු. 319.75 – රු.325.75

ලංකා බැංකුව – රු. 319.25 – රු. 327.25

Share This