Category: Sports News

Sports News

දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය දිනූ පුංචි වීරයෝ දිවයිනට

දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය දිනූ පුංචි වීරයෝ දිවයිනට

- August 24, 2023

නේපාලයේ පැවති දෙවන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි වයස අවුරුදු 15 න් පහළ සහ වයස අවුරුදු 17 පහළ ... Read More

ආසියානු කායවර්ධන ශූරතාවට ලංකාවෙන් 4ක් ලෙබනනයට

ආසියානු කායවර්ධන ශූරතාවට ලංකාවෙන් 4ක් ලෙබනනයට

- August 24, 2023

ලෙබනනයේ පැවැත්වෙන 33 වන ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 08/24 අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ. මෙම තරගාවලිය ලෙබනනයේ බේරෑට් නුවර ... Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

- August 24, 2023

ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද 08/24 දින අලුයම එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා පිටත්ව ගියහ. විස්සයි විස්ස ක්‍රිකට් ... Read More

හීත් ස්ට්‍රීක් මිය ගිය පුවත බොරුවක්

හීත් ස්ට්‍රීක් මිය ගිය පුවත බොරුවක්

- August 23, 2023

සිම්බාබ්වේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හීත් ස්ට්‍රීක් මිය ගොස් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි,ඔවුන් මීට පෙර වාර්තා කර තිබුනේ හීත් ස්ට්‍රීක් පිළිකාවක් හේතුවෙන් මියගිය ... Read More

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් තරුවක් දිවියෙන් සමුගනියි

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් තරුවක් දිවියෙන් සමුගනියි

- August 23, 2023

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහ විශිෂ්ට නායකයෙකු වූ හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඔහු 49 ... Read More

ඇෆ්ගන් – පාකිස්තාන පළමු එක්දින සටන අද හම්බන්තොටදී

ඇෆ්ගන් – පාකිස්තාන පළමු එක්දින සටන අද හම්බන්තොටදී

- August 22, 2023

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගය අද(22) හම්බන්තොටදී ආරම්භ වේ. දෙරට අතර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිත අතර අද තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස ... Read More

LPL ශූරතාව බී ලව් කැන්ඩි කණ්ඩායමට

LPL ශූරතාව බී ලව් කැන්ඩි කණ්ඩායමට

- August 20, 2023

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා. ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී දඹුල්ල අවුරා ... Read More

පාපන්දු නිළවරණ කමිටුව පත් කරයි – නිලවරණය සැප්තැම්බර් 29 වැනිදා

පාපන්දු නිළවරණ කමිටුව පත් කරයි – නිලවරණය සැප්තැම්බර් 29 වැනිදා

- August 15, 2023

දැනට ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක් පත්කර ගැනීමට කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (14) පැවැති ... Read More

වනිඳු ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමේ තීරණයක

වනිඳු ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමේ තීරණයක

- August 15, 2023

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යවමින් හසරංග සඳහන් කර ... Read More

ආසියානු කුසලානයේ නිළ තරග සැකස්ම ප්‍රකාශයට පත් කරයි

ආසියානු කුසලානයේ නිළ තරග සැකස්ම ප්‍රකාශයට පත් කරයි

- August 9, 2023

ආසියානු කුසලාන පන්දුවාර ක්‍රිකට් 50 තරගාවලියේ නිළ තරග සැකස්ම ප්‍රකාශයට පත් කර තිබේ. අගෝස්තු මස 30වන දින ආරම්භ වන ආසියානු කුසලානයේ තරග 3ක් පල්ලේකැලේදීත්, තරග ... Read More

ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙයි

ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙයි

- August 8, 2023

ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩයමේ ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ජාතික දැල්පන්දු කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. සිය නිල ... Read More

LPL පළමු තරඟයේ ජය ජැෆ්නා කිංග්ස් ට

LPL පළමු තරඟයේ ජය ජැෆ්නා කිංග්ස් ට

- July 31, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය - 2023 ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (30) රාත්‍රී පැවැති තරගයේදී ... Read More

LPL ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹේ – පළමු තරගය රාත්‍රී 07.30ට

LPL ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹේ – පළමු තරගය රාත්‍රී 07.30ට

- July 30, 2023

මෙරට උත්කර්ෂවත්ම ක්‍රිකට් සැණකෙළිය, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හතරවන අදියර අද (30) ආරම්භ වනවා. තරගාවලියේ පළමු තරගය Lyca’s Jaffna Kings සමග Colombo Stars ක්‍රීඩා කරන ... Read More

ලකුණු 410ක් ඉදිරියෙන් පාකිස්තානය ඉනිම අත්හිටුවයි

ලකුණු 410ක් ඉදිරියෙන් පාකිස්තානය ඉනිම අත්හිටුවයි

- July 27, 2023

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම කඩුලු 5ට ලකුණු 576ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. ... Read More

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

- July 26, 2023

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමු ... Read More