Category: Foreign News
Foreign News
රතු මුහුදේ සන්නිවේදන කේබල් කේබල් 4කට හානි – මැද පෙරදිග සන්නිවේදන ජාල වලට බාධා
ආසියාව සහ යුරෝපය අතර සිදුවන දත්ත ගමනාගමනයෙන් 25%කට බලපාන රතු මුහුදේ දිය යට ඇති සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති හෙයින් මැද පෙරදිග සන්නිවේදන ජාල ... Read More
කොවිඩ්වලට බයෙන් කොවිඩ් එන්නත 217 වරක් ලබාගත් පුද්ගලයෙක්
ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් වෛද්‍ය උපදෙස්වලට පටහැනිව කොවිඩ් එන්නත 217 වාරයක් ලබගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම "The Lancet Infectious Diseases" සඟරාවේ ... Read More
ඊලෝන් මස්ක් පරදා ජෙෆ් බේසොස් පළමු තැනට
ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඊලෝන් මස්ක් පසුකර ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් පත්වීමට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් සමත් වී තිබේ. මේ ... Read More
අමෙරිකාව ගාසා තීරයට ගුවනින් ආහාර මලු දමයි
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, කුසගින්නේ පෙලෙන, ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාන ගුවනින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම ආරම්භ කර ඇත. ඊශ්‍රායල හමාස් ගැටුම ... Read More
මිනිසෙකුගේ පෙනහැල්ලක සෙන්ටිමීටර් 4 ක් දිග කැරපොත්තෙක්
රෝගියකුගේ පෙනහල්ලකින් සෙන්ටිමීටර් 4 ක් දිග කැරපොත්තකු ඉවත් කිරීමට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබේ. 55 හැවිරිදි මෙම රෝගියා, ස්වසන අපහසුතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ... Read More
බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 43 ක් මරුට
බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් හයක ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (29) රාත්‍රී 10.00ට පමණ ... Read More
ඉන්දියාවේ උසස් පොලිස් නිලධාරියෙක් ව පැහැරගැනේ
ආයුධ සන්නද්ධව පැමිණි 200ක පමණ පිරිසක් ඉන්දියාවේ උසස් පොලිස් නිලධාරියෙක්ව සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව පැහැරගෙන ගොස් ඇතැයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයෙන් මෙම ... Read More
රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරු මරුට
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා මියගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ (27) ... Read More
ලොව වේගවත්ම විස්සයි 20 ශතකය නැමීබියාවෙන්
ලොව වේගවත්ම විස්සයි 20 ජාත්‍යන්තර ශතක වාර්තාව බිඳ දැමීමට නැමීබියාවේ 'Jan Nicol Loftie Eaton' අද (27) සමත් විය. ඒ, නේපාලයට එරෙහිව පන්දු 33කදී ශතකයක් ලබාගනිමිනි. ... Read More
නවසීලන්ත සුපිරි ක්‍රීඩක නීල් වැග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබේ. ඒ, එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන ... Read More
බංග්ලාදේශයේ අලි ඇතුන්ට අධිකරණ ආරක්ෂාව
බංග්ලාදේශයේ දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති, අලි ඇතුන් හීලෑ කරමින් ඔවුන්ව වහල්භාවයේ තබා ගැනීම තහනම් කරමින් බංග්ලාදේශයේ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත්කර තිබේ. ... Read More
මිය ගිය සෙබළුන් සහ සිවිල් වැසියන් ගැන යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්
රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාර වලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට ... Read More
නවල්නි ගේ දේහය මවට බාර දෙයි
සිර දඩුවම් විදිමින් සිටියදී මියගිය, රුසියානු විපක්ෂ නායක අලෙක්සි නවල්නි ගේ දේහය ඔහුගේ මවට බාර දීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇත. ඒ, එක කොන්දේසියක් යටතේය. ... Read More
ලොව විශාලතම ඇනකොන්ඩා ඇමේසන් වලින් හමුවෙයි
අඩි 26ක් දිග සහ ‘මිනිස් ප්‍රමාණයේ’ හිසක් සහිත ලොව විශාලතම ඇනකොන්ඩා සර්පයා ඇමේසන් වලින් හමුවී තිබේ. මෙම විශාල ඇනකොන්ඩා අඩි 26ක් දිග, රාත්තල් 440ක් බරින් ... Read More
ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ මහල් නිවාසයක ඊයේ (22) ඇති වූ විශාල ගින්නකින් සිව් දෙනකු මියගොස් තවත් 14 දෙනකු තුවාල ලබා ඇතැයි හදිසි සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෝර්ජ් ... Read More