Category: Foreign News
Foreign News
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දෙවනියා මරුට
හමාස් සටන්කාමීන්ගේ නායකයකු වන මාවන් ඉසා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ධවල මන්දිර නිලධාරි ජේක් සුලිවන් ප්‍රකාශ කර තිබේ. ඔක්තෝබර් 7 වැනිදා යුද්ධය ආරම්භ වූ ... Read More
උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්
උතුරු කොරියාව පියොන්යැන්ග් අගනුවර - නැගෙනහිර වෙරළේ සිට, මුහුද දෙසට කිලෝමීටර 300 ක දුරකට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
රුසියානු ජනාධිපතිවරණයෙන් පුටින්ට විශිෂ්ට ජයක්
රුසියානු ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය බලය යලිත් තහවුරු කර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඔහුට ... Read More
අයිස්ලන්තයට හදිසි තත්වයක්
අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනිකඳු විදාරණයකින් ලාවා පිටවීම හේතුවෙන් අයිස්ලන්ත පොලිසිය එහි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය පසුගිය දෙසැම්බර් ... Read More
ටික්ටොක් ගැන ඇමරිකාව ගත් තීරණය
ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කළ හැකි පනතක් ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරගෙන තිබේ. මේ අනුව, ඇමෙරිකාවේ දැවැන්ත සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් සමාගමේ ... Read More
උතුරු කොරියානු නායකයා අලුත් වැඩක
උතුරු කොරියා නායක කිම් ජොන් උන් යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. ... Read More
ඉන්දීය පාතාල නායකයා දැඩි පොලිස් රැකවල් මැද විවාහ වෙයි
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මිනීමැරුම්, පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේ සිරගතව සිටි එරට ප්‍රබල පාතාල කල්ලි නායකයකු දැඩි පොලිස් ... Read More
හයිටි අගමැති ඉල්ලා අස්වෙයි
හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් හයිටි රාජ්‍යයේ මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන ... Read More
‘ඔස්කාර්’ සම්මාන උළෙලට ජෝන් සීනා උපන් ඇඳුමින් ඇවිත්
96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලට අමතක නොවන ප්‍රවේශයක් එක්කරමින් හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි පැවසීමට වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය ... Read More
96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි – හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී අද ආරම්භ වුණා. 96 වැනි වරට පැවැත්වුණු සිනමා ... Read More
තවත් නිල් චිත්‍රපට නිලියක් අබිරහස් ලෙස ජීවිතක්ෂයට
වැඩිහිටි සිනමා තරුවක් වන 'Sophia Leone' අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට 26 හැවිරිදි වියේ පසුවූ Sophia Leoneගේ සිරුර මීට දින කිහිපයකට පෙර ... Read More
2024 ලෝක රූ රැජිණ කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවාට
2024 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වූවාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 112 ක් අභිබවා යමිනි. 71 වෙනි ලෝක රූ ... Read More
2035 දී චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක්
වසර 2035 වනවිට චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් ප්‍රකාශ කළේය. චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සමඟ එකතු ... Read More
කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට බද්ධ කරයි
අනතුරකින් දෑත් අහිමි වූ 45 හැවිරිදි ඉන්දීය ජාතික චිත්‍ර ශිල්පියකුට දෑත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථක වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. චිත්‍ර ශිල්පියාට බද්ධ කර ... Read More
සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් සිදු වූ පාඩුව
ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි ... Read More