උතුරු කොරියානු නායකයා අලුත් වැඩක

උතුරු කොරියානු නායකයා අලුත් වැඩක

උතුරු කොරියා නායක කිම් ජොන් උන් යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.

මෙම යුද ටැංකිය, උතුරු කොරියානු හමුදාව, ඔවුන්ගේ තාක්ෂණයෙන් නිපදවන ලද්දකි. මෙය නවීන මාදිලියේ යුද ටැංකියක් බව පැවැසෙයි. නායක කිම් ජොන් උන්, යුද ටැංකිය පැදවූයේ, යුද අභ්‍යාසයක් පැවැත්වෙද්දීය.

නව යුද යැංකියේ ප්‍රහාරක හැකියාව සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය සතුට පළ කර ඇතැයි ද පැවැසෙයි.

Share This