හෙට දිනයේත් රාජ්‍ය බැංකු විවෘතයි

හෙට දිනයේත් රාජ්‍ය බැංකු විවෘතයි

අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් හෙට (30) පෝය දිනයක් වුවද රාජ්‍ය බැංකු විවෘතව තබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ අනුව, ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙනු ඇති.

ඊයේ (28) අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම මුදල් බැංකුවලට තැන්පත් කරනු ලැබීය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )