පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහළට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහළට

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් පහත දමන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

 

Share This