Author: newsi.lk
කළුතර නිවසක කාන්තා මළ සිරුරු දෙකක්
කළුතර දකුණ - ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. අදාළ නිවසේ පදිංචිව සිටි කාන්තාවන් ... Read More
අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු මැද, මධ්‍යම සහ වයඹ ... Read More
කොළඹ සහ ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක්
ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර ඊයේ (16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපල සහ ... Read More
වට්ස්ඇප් අලුත් වෙයි
මෙටා සමාගම විසින් වට්ස්ඇප් සදහා නව විශේෂාංගයක් හදුන්වාදීමට සූදානම් වන බව ඇමරිකානු වෙබ් අඩවියක් වාර්තා කර තිබේ. එම විශේෂාංගය හඳුන්වා දීමෙන් පසු Chat සොයා ගැනීම ... Read More
අවුන් සාන් සුකී යළි නිවාස අඩස්සියට
මියන්මාර බන්ධනාගාරයේ රඳවා සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ ... Read More
අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියා රිමාන්ඩ්
අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා එළැඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා රන්වල ... Read More
සනත් නිශාන්තට වඩා හොඳ වුණත් පාර්ලිමේන්තු නො ආ යුතු තෙවරප්පෙරුම ලා
පාලිත තෙවරප්පෙරුම හදිසියේ මිය ගියේය. ක්ෂණයකින් ඒ ආරංචිය රට පුරා පැතිර ගියාක් මෙන්ම මේ රහස් කවුළුවටද ආරංචි විය. සෝෂල් මීඩියා පැත්තේ එහා මෙහා සැරිසරද්දී දකින්නට ... Read More
දමිතා සහ සැමියා යළි රිමාන්ඩ්
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත් ... Read More
විදේශිකයාට තග දැමූ කොත්තු මුදලාලිට ඇප
කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් අලෙවි සැලකින් කොත්තු රොටියක් මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයා ඇප මත මුදා හැර ... Read More
බරපතල වැඩ සහිතව මියන්මාර අත්අඩංගුවේ සිටි ධීවරයන් 15 දෙනාට නිදහස
මියන්මාර මුහුදු සිමාවේ අනවසර මසුන් මැරීම සහ මියන්මාර ආගමන විගමන නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර හතක බරපතල සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් ... Read More
දමිතා අධිකරණයට රැගෙන එයි
මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා අද (17) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ... Read More
මහ වැස්සෙන් ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
සුළි කුණාටුවක් සමග නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඩුබායි හි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ඩුබායි බහරේන් සහ ඕමාන් රටවල විශාල භූමියක් ඊයේ (16) ... Read More
සා/පෙළ විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ
2023 / 24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග ... Read More
ඒ. ටී. ආරියරත්න මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව
අභාවප්‍රාප්ත වූ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය අද (17) පස්වරුවේ සිට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැම්පත් කිරීමට නියමිතය. ලබන 20 වනදා දහවල් ... Read More
‘සූර්ය මංගල්‍යය’ ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියා අත්අඩංගුවට
ප්‍රවීණ කලාකරුවෙක් වන රෝහන බැද්දගේ මහතාගේ 'සූර්ය මංගල්‍ය' ගීතය විකෘති කර ගායනා කිරිම සම්බන්ධයෙන් සුරා බදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල ... Read More