Author: newsi.lk

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

- June 3, 2024

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පවසනවා. එම මිල අඩු කිරීම මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ... Read More

පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී ගිනිගනී

පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී ගිනිගනී

- June 3, 2024

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රියේ පිටුපස එන්ජිමේ අද (03) පෙරවරුවේ හදිසියේ ගින්නක් හටගෙන තිබේ. හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නයේ දී ... Read More

දිස්ත්‍රික්ක දෙකක පාසල් හෙට සහ අනිද්දාත් නිවාඩු

දිස්ත්‍රික්ක දෙකක පාසල් හෙට සහ අනිද්දාත් නිවාඩු

- June 3, 2024

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. දකුණු පළාත් ආණ්ඩුකාර ... Read More

IMF තුන්වැනි ණය වාරිකයට අනුමැතිය ජුනි 12 වනදා

IMF තුන්වැනි ණය වාරිකයට අනුමැතිය ජුනි 12 වනදා

- June 3, 2024

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ, හතරවන වගන්තියේ උපදේශනය සහ දෙවන සමාලෝචනය ජූනි 12 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල රැස්වීමේදී ... Read More

තිස්ස කරලියද්දත් සමගි ජන බලවේගයට එක්වෙයි

තිස්ස කරලියද්දත් සමගි ජන බලවේගයට එක්වෙයි

- June 3, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැදවච්චිය ආසන සංවිධායක මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතා සමගි ජන බලවේගය හා එක්වී තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ... Read More

වසා දැමුණු දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව විවෘත කෙරේ

වසා දැමුණු දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව විවෘත කෙරේ

- June 3, 2024

අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ... Read More

අයහපත් කාලගුණය හමුවේ මරණ 10ක් – පහක් අතුරුදන්

අයහපත් කාලගුණය හමුවේ මරණ 10ක් – පහක් අතුරුදන්

- June 3, 2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම පුද්ගලයින් පස් දෙනකු ... Read More

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද

- June 3, 2024

2024 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පස්වරුවේ පැවැත්වේ. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමත් සමගයි. තරඟය ශ්‍රී ... Read More

වැස්ස ගැන අලුත්ම කාලගුණ නිවේදනය

වැස්ස ගැන අලුත්ම කාලගුණ නිවේදනය

- June 3, 2024

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් ... Read More

කළු ගඟේ මීටර් 12.38 ක් උස ජල කඳක්

කළු ගඟේ මීටර් 12.38 ක් උස ජල කඳක්

- June 2, 2024

කළු ගඟේ ජල මට්ටම ඇල්ලගාව ප්‍රදේශයෙන් මීටර් 12.38ක් දක්වා ඉහළගොස් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එමෙන්ම තවදුරටත් එම ... Read More

හාලිඇල දී දරුණු බස් රථ අනතුරක්

හාලිඇල දී දරුණු බස් රථ අනතුරක්

- June 2, 2024

බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවල ප්‍රදේශයේ දී අද (02) දහවල් බස්රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට ගැටී සිදුවු අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු බරපතල තුවාල ලබා ... Read More

රංජිත් මද්දුම බණ්ඩාරට යළි එ.ජා.ප සාමාජිකත්වය

රංජිත් මද්දුම බණ්ඩාරට යළි එ.ජා.ප සාමාජිකත්වය

- June 2, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය. කෙසේ වෙතත්, පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් ... Read More

හොරණ හෝටලයක සිරවූ 85 කට ආසන්න පිරිසක් බේරා ගනී

හොරණ හෝටලයක සිරවූ 85 කට ආසන්න පිරිසක් බේරා ගනී

- June 2, 2024

හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි විවිධ වයස් සීමාවල පුද්ගලයන් 85 කට ආසන්න පිරිසක් මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම හෝටලයෙන් පිටතට යා නොහැකිව හෝටලය ... Read More

දිවයිනේ සියලුම පාසල් හෙට වැසෙයි

දිවයිනේ සියලුම පාසල් හෙට වැසෙයි

- June 2, 2024

පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ගංවතුර සහ කඳු නාය යෑම් හේතුවෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි හෙට (03) දින දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ ... Read More

පාසල් නිවාඩු ලබාදීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා අධ්‍යක්ෂවරුන්ට

පාසල් නිවාඩු ලබාදීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා අධ්‍යක්ෂවරුන්ට

- June 2, 2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හෙට (03) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදීමට කටයුතු ... Read More