පාසල් නිවාඩු ලබාදීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා අධ්‍යක්ෂවරුන්ට

පාසල් නිවාඩු ලබාදීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා අධ්‍යක්ෂවරුන්ට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හෙට (03) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවයි.