Author: newsi.lk

වින්ඩි ගුණතිලකට ජාත්‍යන්තර සම්මානයක්

වින්ඩි ගුණතිලකට ජාත්‍යන්තර සම්මානයක්

- March 27, 2024

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන "අය්යෝ සාමි" ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක, දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී (16 th ... Read More

පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වෙයි

පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වෙයි

- March 27, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ. අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නිවසට වෙඩි වරුසාවක්

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නිවසට වෙඩි වරුසාවක්

- March 27, 2024

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන මනෝජ් මුතු කුමාරණ නොහොත් "මුතුවා" නැමැත්තාට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාර ප්‍රදේශයේ පිහිටි නිවසට අද (27) අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ... Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

- March 27, 2024

අද (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ ... Read More

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී

- March 26, 2024

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) තීරණය කර තිබේ. ඒ අනුව, එම තරගාවලිය එළඹෙන ජුලි 19 වනදා සිට 28 ... Read More

බොරැල්ලේ ගොඩනැගිල්ලක 14 වන මහලින් වැටී පුද්ගලයෙක් මරුට

බොරැල්ලේ ගොඩනැගිල්ලක 14 වන මහලින් වැටී පුද්ගලයෙක් මරුට

- March 26, 2024

බොරැල්ල ඩි.එස් සේනානායක මාවතේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 14 වන මහලින් පහළට වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ, පදවිය බෝගස්වැව අරුණගම ... Read More

ලංකාව බලා එමින් තිබූ නෞකාවක් ඇමෙරිකාවේ “ෆැන්සිස් ස්කොට් කී” පාලමේ ගැටී බිහිසුණු අනතුරක්

ලංකාව බලා එමින් තිබූ නෞකාවක් ඇමෙරිකාවේ “ෆැන්සිස් ස්කොට් කී” පාලමේ ගැටී බිහිසුණු අනතුරක්

- March 26, 2024

සිංගප්පූරු ධජය යටතේ ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් අද (26) අලුයම ... Read More

කඩවත, ඇල්දෙනිය එජාප කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

කඩවත, ඇල්දෙනිය එජාප කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

- March 26, 2024

කඩවත, ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද (26) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ... Read More

“CIDය හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් හෙට ප්‍රකාශයක් ගන්නවා” – පොලිස්පති

“CIDය හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් හෙට ප්‍රකාශයක් ගන්නවා” – පොලිස්පති

- March 24, 2024

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ... Read More

කෝටි 5 ක කොකේන් මත්ද්‍රව්‍ය ගිල පැමිණි වෙනිසියුලානු ජාතිකයා කාටුනායකදී මාට්ටු

කෝටි 5 ක කොකේන් මත්ද්‍රව්‍ය ගිල පැමිණි වෙනිසියුලානු ජාතිකයා කාටුනායකදී මාට්ටු

- March 24, 2024

රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 78 ක් ගුලි 98 ක් වශයෙන් සකස් කර, ඒවා ගිල ... Read More

මිතුරාගේ තියුණු ආයුධ පහරින් මිතුරා මරුට

මිතුරාගේ තියුණු ආයුධ පහරින් මිතුරා මරුට

- March 24, 2024

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට ඇත්තේ බමුණු ආරච්චිගේ කළිදු දුල්කින් අනුරාධ නවරත්න ... Read More

‘කොස්ගොඩ සුජී’ අබුඩාබිහිදී පොලිස් අත්අඩංගුවට!

‘කොස්ගොඩ සුජී’ අබුඩාබිහිදී පොලිස් අත්අඩංගුවට!

- March 24, 2024

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හැඳින්වෙන 'කොස්ගොඩ සුජී' නමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ... Read More

පළාත් කිහිපයකට අද මිලි මීටර 75ට වැඩි තද වැසි

පළාත් කිහිපයකට අද මිලි මීටර 75ට වැඩි තද වැසි

- March 24, 2024

අද (24) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ යන ... Read More

කොකේන් කරල් ගිල ආ විදෙස් ජාතිකයෙක් කටුනායක දී අත්අඩංගුවට

කොකේන් කරල් ගිල ආ විදෙස් ජාතිකයෙක් කටුනායක දී අත්අඩංගුවට

- March 23, 2024

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන ආ මගියෙකු, සැකපිට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් ... Read More

මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

- March 23, 2024

රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට එල්ලවූ ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබේ. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 145 දෙනෙකුට වැඩි පිරිසක් ... Read More