“CIDය හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් හෙට ප්‍රකාශයක් ගන්නවා” – පොලිස්පති

“CIDය හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් හෙට ප්‍රකාශයක් ගන්නවා” – පොලිස්පති

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඒ අනුව, හෙට (25) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊට අදාළ ප්‍රකාශය ලබාගන්නා බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

Share This