කිරි බොමින් සිටි දරුවා ප්‍රාණ ඇපයට ගෙන තරුණයන් 3ක් එක්දරු මව දුෂණය කරලා

කිරි බොමින් සිටි දරුවා ප්‍රාණ ඇපයට ගෙන තරුණයන් 3ක් එක්දරු මව දුෂණය කරලා

පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවට කිරි දෙමින් සිටි තරුණ එක්දරු මවකගේ දරුවා ප්‍රාණ ඇපයට ගත් තරුණයන් තිදෙනකු ඇය දූෂණය කර ඇතැයි පූගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.

දරුවා පොළොවේ ගසන බව තර්ජනය කොට මෙම අපරාධය සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවුරුදු 21 ක හා 23ක තරුණයන් දෙදෙකු සැකපිට අත්අඩංගුවට ගෙනඇත.

මව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කොට තිබේ.

තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

Share This