දේශීය බිත්තරයක් රුපියල් 35ට?

දේශීය බිත්තරයක් රුපියල් 35ට?

බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි.

පාලන මිල ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බවයි එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කලේ.

ශීත කළ කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1,250ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව ද අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Share This