Category: Uncategorized
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම නැගෙනහිර, ඌව සහ ... Read More
“දීඝවාපියට ගඩොලක්” වැඩසටහන ඇරඹෙයි
දීඝවාපි මහා සැරදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස්කිීමට ‘දීඝවාපියට ගඩොලක්’ යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් දීඝවාපි පුදබිමෙදී පසුගියදා පැවැත්විණි. දීඝවාපිය ... Read More
ගම්පහ සිට කොළඹ ආ දුම්රියට පාර වැරදිලා
ගම්පහ දෙස සිට කොළඹ බලා ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (27) උදෑසන ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් එම මාර්ගයේ සිට එකවරම කොලොන්නාව තෙල් ගබඩාව දෙසට ඇති ... Read More
සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද සිට
චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. අදාළ ... Read More
ලංගම දුරගමන් සේවා බස්රථ කාලසටහන් අන්තර්ජාලයට
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්රථ කාලසටහන් පළමුවරට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඒ, අද (10) ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ... Read More
බම්බලපිටියේ දී දයාසිරිගේ පුතාව කොල්ලකාලා!
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත් නීතිඥ කවින් ජයසේකරට පෙරේදා (03) සවස පුද්ගලයකු පිහියක් පෙන්වා ... Read More
ප්‍රාථමික අංශයේ සිට පාසල් විෂය මාලාවට අලුතින් විෂයක්
ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට අවසර හිමි වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ... Read More
මරණ දඩුවම නියම වී සැඟව සිටි අයෙක් වසර 19කට පසු අත්අඩංගුවට
ගම්පහ මහාධිකරණය මගින් මරණ දඬුවම ලබා දී ලබා දී තිබියදී සැඟව සිටි පුද්ගලයෙකු වසර 19 කට පසුව රාගම නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ... Read More
ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්
ලුණුගම්වෙහෙර - ස්ප්‍රිල්යාය කැලෑබඳ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි. එහිදී යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයාට වෙඩි වැදී නොමැති අතර ... Read More
මාස්පතා විදුලි බිලෙන් කොටසක් ගෙව්වත් සෝභිත හිමියන්ගේ පන්සල් දෙකක කරන්ට් කපලා
රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට අයත් විහාරස්ථාන දෙකක විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබේ. හම්බන්තොට සිරිබෝපුර පිහිටා ඇති ශ්‍රී ... Read More
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වනවා. මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේ දී රේල් පීල්ලක් කැඩියාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ... Read More
ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ
භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇත. ඉලෙක්ට්‍රොනික ... Read More
කළුතර පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපන වැඩසටහනක්
කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසු – සිසුවියන් ඉලක්ක කර ගත් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන (Sex Education) වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට සූදානම් බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ ... Read More
ෂාෆ්ටර්ගේ සිරුර ගොඩ ගනී – ගොඩගත් දේහය කරාපිටිය වෛද්‍ය පීඨයට !
මරණයට පත් වූ හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගෙන තිබෙනවා. මෙම අවස්ථාවට කොළඹ සහ කරාපිටිය වෛද්‍ය පීඨවලට අනුයුක්ත වෛද්‍ය සහ රසායනාගාර තාක්ෂණ කණ්ඩායම් ... Read More
දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරන මුවාවෙන් ආණ්ඩුව දේශපාලනඥයන්ගේ ණය කපා හරින්න හදනවා
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් දේශපාලනඥයන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය කප්පාදු කිරීමේ සූදානමක් පවතින බව නිදහස් මහජන කොංග්‍රසයේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඊයේ ... Read More