ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇත.

ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ආනයන සීමා ඉවත් කර ඇත.

ඒ අනුව HS 286 කාණ්ඩය යටතේ පවතින ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කර තිබේ.

Share This