Author: newsi.lk
ඩොලරයේ අද මිල
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 295.24ක් ලෙස සහ ... Read More
අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්
එළඹෙන සිංහල සහ දෙමළ අවුරුදු සමයේ ගම්බිම් බලා යන එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, අප්‍රේල් ... Read More
කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය විසින් අද (03) ... Read More
“පාස්කු ප්‍රහාරය ගැන අධිකරණය හමුවේ ප්‍රකාශයක් දීම අනවශ්‍යයි” – මෛත්‍රී කියයි
පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී ඇති බැවින් හෙට (04) දිනයේ අධිකරණය හමුවේ යළි ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති ... Read More
ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ... Read More
සාජා නුවර දී විදුලි සැර වැදී මියගිය ජයමිණීගේ නිසල සිරුර දිවයිනට
වසර ගණනාවකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්වය නිසා, එරට සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් ... Read More
නෞකාවට පටවන්න ගිය වාහනයක් හම්බන්තොටදී මුහුදට වැටෙයි
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ නිරතව සිටියදී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ. ... Read More
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති අවසන් ටෙස්ට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය. ඒ අනුව, තරග ... Read More
එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය වැඩි ඡන්දයෙන් සම්මතයි
එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත කෙරුණි. ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී නියමයට ... Read More
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල අඩු කරයි
අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස පැවසීය. ඒ අනුව, ලොකු ලූනු (පාකිස්තාන්)) ... Read More
පුතු බේරීමට මැදිහත් වූ පියා මිතුරන්ගෙන් පහර කා මරුට
පුතා මිතුරන් පිරිසක් සමග පෙර ඇති කර ගෙන තිබූ කෝන්තරයක් සංගීත සංදර්ශනයක් අතරතුරදී යළි හට ගත් අවස්ථාවේ ඊට මැදිහත්ව බෙිරීමට ගිය පියාට සංගීත සංදර්ශනය නිම ... Read More
ෆින්ලන්තයේ පාසලක වෙඩිතැබීමක්
ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලක සිදුකල වෙඩි තැබීමකින් අවුරුදු 12 ක් වයසැති සිසුවෙකු මියගොස් තවත් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ. අද (02) උදෑසන සිදුවූ මෙම වෙඩිතැබීම ... Read More
ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ
බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. ඥානසාර ... Read More
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතිය
පාසල් සිසුවියන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ ... Read More
මාලිගාවත්ත පාලමක් යට ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක්
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් මාලිගාවත්ත ඇපල් වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. ... Read More