අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්

එළඹෙන සිංහල සහ දෙමළ අවුරුදු සමයේ ගම්බිම් බලා යන එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අප්‍රේල් මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා ගම්බිම් බලා යෑමට සහ නැවත පැමිණීමට දුම්රිය ධාවනය කෙරෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

දුම්රිය ධාවන කෙරෙන වේලාවන් පහතින්,

Share This