Author: newsi.lk
ඩොලරය තවත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 294.08ක් ලෙස සහ ... Read More
සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 08 ක මිල පහළට
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පාරිභෝගික ජනතාවට සහන සැලසීම අරමුණු කරගෙන ඊයේ (03) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 08 ක මිල පහත ... Read More
මෛත්‍රී තායිලන්තයට යයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට ... Read More
අවුරුදු ක්‍රීඩා දෙකක නම් වෙනස් වෙයි
මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සව වලදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම ... Read More
කාබයිට් ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයෙකු මරුට
කිරිබත්ගොඩ, හුණුපිටිය, ගැමුණු මාවතේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක සේවය කළ පුද්ගලයෙකු එහි තිබූ කාබයිට් ටැංකිය පුපුරා යාමෙන් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ... Read More
ජන්ද නාමලේඛන සැකසීම ඇරඹේ
2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද (09) සිට මැයි දහවෙනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසීය. ඒ ... Read More
රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය, ... Read More
උත්සව සමයේ අමුත්තන් හමුවෙන්න බන්ධනාගාර රැඳවියන්ට විශේෂ දින 3ක්
රාමසාන් දිනය සහ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ දින 3ක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, රාමසාන් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත ... Read More
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More
ගම්පහ වෙඩි තැබීමක් – අයෙක් මරුට
ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, අද පස්වරු 04ට පමණ ... Read More
2024 LPL තරග කාලසටහන නිකුත් කෙරේ
2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ. එහි සමාරම්භක උත්සවය ජූලි පළමුවනදා පැවැත්වෙන අතර පළමු තරගය එදිනම නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙයි. ... Read More
දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක්
සිංහල, දමිළ අලුත් අවුරුදු සහ රාමසාන් උත්සව යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ... Read More
රිය අනතුරකින් සංගීත ශිල්පියෙකු මරුට
අනුරාධපුර පාදෙණිය A 28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී අද (08) සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ... Read More
මහින්ද, ලසන්ත, දුමින්ද නෙරපීමට එරෙහි වාරණය දීර්ඝ කෙරේ
අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත්කර තිබෙන වාරණ නියෝගය ලබන ... Read More
පාදුක්කේ වෙඩිතැබීම ගැන ගුවන් හමුදාවෙන් පරීක්ෂණයක්
පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී අද (08) අලුයම සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ... Read More