මෛත්‍රී තායිලන්තයට යයි

මෛත්‍රී තායිලන්තයට යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇත.

ඔවුන් අද (09) අලුයම 12.55 ට තායි එයාවේස් ගුවන් සේවයේ TG-308 දරණ ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව ගොස් තිබේ.

Share This