Author: newsi.lk
වෙළඳසැලක් තුළදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කෙරේ
ඌරගස්මංහන්දිය, මීගස්පිටිය ප්‍රදේශයේ ස්ටිකර් වෙළඳසැලක් තුළ තිබී ගෙළ කපා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (11) උදේ සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, ... Read More
කෝටි හයක ලොතරැයියක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20ක් ඇදිලා
රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇතැයි ... Read More
හෝටල් කාමරයක අභිරහස් මරණයක්
අවිස්සාවේල්ල මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයකට ලැගුම් ගැනීමට පැමිණි යුවලක් අතරින් කාන්තාව සැකකටයුතු ලෙස මිය ගොස් සිටියදී හමු වූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ... Read More
හොර හරක් ඇද්ද ලොරියකට පොලීසියෙන් වෙඩි
කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ. අද (11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ... Read More
වැසි තත්ත්වයේ වැඩි වීමක්
අද (11) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ... Read More
යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට
මුලතිව් මුල්ලියාවලෙයි මාමුලෙයි ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එක් තරුණයෙකු අනතුර සිදු වූ ස්ථානයේදීම මියගොස් සිටි ... Read More
අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු විය. සංස්කෘතික කටයුතු ... Read More
උතුරු ඉතාලියේ ජල විදුලි බලාගාරයක පිපිරීමකින් 4 ක් මරුට
උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටි විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම, පිපිරීමෙන් තවත් සේවකයින් පිරිසක් අතුරුදන් වී ඇති බවයි, විදෙස් ... Read More
උත්සව සමයේ තවත් සහනයක්
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව මේ වනවිට සැපයීමට හැකියාව ... Read More
හිටපු මැතිවරණ කොමසාරිස්ගෙන් පෝස්ටර් විරෝධයක්
නාම යෝජනා බාරගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා - ප්‍රාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති ක්‍රමයට අත වැනීමක් යැයි මැතිවරණ කොමිසමේ ... Read More
වැඩිකළ දීමනාව සමග අප්‍රේල් වැටුප අද රාජ්‍ය සේවකයින්ට
රාජ්‍ය සේවකයන් සඳහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද (10) ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. එම වැටුපට රාජ්‍ය සේවකයින් සඳහා වැඩි කළ රුපියල් දස ... Read More
ප්‍රදේශ කිහිිපයකට හිරු මුදුන්වෙයි
නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් ... Read More
මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැන්පතු ගාස්තු ඉහළට
ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ ... Read More
කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය ගැන කැබිනට් තීරණයක්
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, මේ ... Read More
අනුරාධපුර වැව් දෙකක මළ සිරුරු දෙකක්
අනුරාධපුර හිදෝගම දිවුල් වැවේ සහ අනුරාධපුර නුවර වැව අසල තිබී සැකකටයුතු පුද්ගල මළ සිරුරු දෙකක් ඊයේ (08) පස්වරුවේදී සොයා ගත් බව පොලිසිය පවසයි. එක් මළ ... Read More