Author: newsi.lk
හික්කඩුවේ නවතා තිබූ ‘නයනා කුමාරි’ කෝච්චියෙන් රුපියල් කෝටියක කේබල් හොරු කපන් ගිහින්
කොළඹ සිට හික්කඩුව දුම්රිය ස්ථානය වෙත පැමිණ එහි නවතා තිබූ ‘නයනා කුමාරි’ ශීඝ්‍රගාමී දුම්රියෙන් රුපියල් කෝටියකට අධික විදුලි රැහැන් සොරකම් කර තිබේ. දුම්රිය ආරක්ෂක බළකාය ... Read More
නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්
නවසීලන්තයේ වෙලිංටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. දැනට ශ්‍රී ලංකාවට වෙලින්ටන් හි කොන්සල් කාර්යාලයක් ඇති අතර, ... Read More
පළාත් 07ක අද දැඩි උණුසුම් තත්ත්වයක්
පළාත් 07ක උණුසුම අදත් අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ ... Read More
අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු අද
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි. ආගමික නායකයින්, දේශපාලන ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය ගැන නිවේදනයක්
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික ... Read More
SSW වීසා යටතේ ජපන් සිහින සැබෑ කරගන්න මේ සති අන්තයේ මන්නාරමට එන්න
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ සිහින රාජ්‍යය බවට ජපානය පත්වී ඇත. ඒ අනුව, ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට අවකාශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ... Read More
බදාදාට ජල කප්පාදුවක්
සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල පැපයුම අත්හිටුවන ... Read More
කන්ටේනරයක් පෙරලී හතරක් රෝහලට
අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය අසලදී ... Read More
ඉන්ධන සහ රන් මිල හදිසියේ ම වෙනස් වෙයි
ඊශ්‍රායලය, ඉරානයේ ප්‍රදේශයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් සහ රන් මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව, සිකුරාදා ... Read More
ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්?
වයඹ ඇතුළු දිවයිනේ පළාත් කීපයක ආණ්ඩුකාර තනතුරු වෙනස් කිරීමේ සූදානමක් මේ වනවිට පවතින බව වාර්තාවේ. රජයේ එම සූදානමට අනුව වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර දරන ලක්ෂ්මන් ... Read More
ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් ඉරානයේ නගරයකට අද (19) අලුයම මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට සහ ඉස්ෆහාන් ... Read More
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරු 02.00 ට මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුකිරීමට නියමිතය. පාලිත තෙවරප්පෙරුම ... Read More
අද කාලගුණය ගැන දැනුම් දීමක්
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) සවස 2න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More
එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරකට ගිය ශ්‍රී ලාංකිකයා
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා උනන්දුව සපයන එක්සත් ජාතීන්ගේ මූල්‍ය ආයතනය වන එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) විධායක ලේකම් ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ... Read More