Author: newsi.lk
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ලංකාවට පදක්කම් 05ක්
ඩුබායි හි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ... Read More
පොලිසියේ විනය පටිපාටිය ගැන නිර්දේශ පොලිස්පති දේශබන්දුට
පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ. විනය පටිපාටිය කඩිනම් ... Read More
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානා පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ) නියෝජ්‍ය ලේකම් මිචෙල් චැං ... Read More
කෝටි 150ක් වටිනා දේපළ මුදාහරින්නැයි ‘දෙමටගොඩ රුවන්’ අධිකරණයෙන් ඉල්ලයි
අධිකරණය මඟින් විකිණීම හා අන් සතු කිරීම තහනම් කර ඇති රුපියල් කෝටි 150කට අධික වටිනාකමකින් යුත් තම දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ... Read More
ඇමෙරිකානු පර්යේෂණ නැවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර දෙන්න බෑ කියයි
ඇමෙරිකානු පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට කළ ඉල්ලීමක් මෙරට රජය ප්‍රතික්ෂේප කර තිබේ. කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ... Read More
දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය තවදුරටත්
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් ... Read More
පළාත් කිහිපයකට සවස් කාලයේ තද වැසි
උතුරු-මැද පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, එම නිවේදනයේ සඳහන් වෙන්නේ. ගාල්ල සිට මාතර හරහා ... Read More
අනුර – සජිත් අතර යෝජිත විවාදයට මැදිහත් වෙන්නැයි සජබයෙන් නීතිඥ සංගමයට ඉල්ලීමක්
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. සමගි ... Read More
මිනිස් රුවට සමාන එළු පැටියෙක් බිහි වෙයි
දෙනියාය, විහාරහේන, සෙල්වකන්ද නිවසක ඇතිකරන එලිච්චියක විසින් අද (26) අළුයම 4.00 ට පමණ මිනිස් සිරුරකට සමාන පැටියෙක් බිහිකර ඇත. පැටියා බිහිවී පැය භාගයකට පමණ පසුව ... Read More
ඉරාන ජනපති ඉල්ලීමට කෘෂිකර්ම ඇමති ඉරානයට
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉරානයේ නිල සංචාරයක් සඳහා අද (26) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ... Read More
තම 12 හැවිරිදි දියණියට සහ ඇගේ 11 හැවිරිදි මිතුරියට අතවර කල පියා අත්අඩංගුවට
තම දොළොස් හැවිරිදි දියණියට හා ඇයගේ 11 හැවිරිදි මිතුරියකට ලිංගික අතවර කළ බව කියන පියෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් ... Read More
නාවික හමුදා හෙලිකොප්ටර් දෙකක් උඩුගුවනේ දී ගැටී දස දෙනෙකු මරුට
රාජකීය මැලේසියානු නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුරදී නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More
රන් කොල්ලයේ සැකකරුවන් අල්ලන්න මහජන සහාය ඉල්ලයි
කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රත්‍රං කිලෝ 37ක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ. මේ ... Read More
අධිකරණ තීන්දුව අනුව සංවර්ධන නිළධාරීන්ට ගුරු පත්වීම්
සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයේ විභාග වන නිසා අධිකරණය ... Read More
නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදේශකත්වයෙන් ... Read More