Author: newsi.lk
කාන්තා 20යි 20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට
බංග්ලාදේශයේදී ලබන ඔක්තෝබර් මස ආරම්භවීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනිමට අදාළව ඩුබායිහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ශ්‍රි ... Read More
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද (08) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ පළාත්වල සවස ... Read More
ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. ... Read More
ලිට්‍රෝ සමාගමෙන් තවත් පිම්මක්
ලිට්‍රෝ ගෑස් ආයතනයේ මාබිම ප්‍රදේශයේ ඉදිකර ඇති ගෑස් පිරවුම් පර්යන්තය හෙට (08) විවෘත කිරීමට නියමිතය. රුපියල් බිලියනයක් ආයෝජනය කරමින් ඉදිකර ඇති මෙම නව පර්යන්තය තුළින් ... Read More
සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙයි
සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 09 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබේ. ආර්ථික යුක්තිය ඉටුනොවීමට අදාළව වෘත්තීය සමිති 72 කින් යුත් සෞඛ්‍ය ... Read More
විජයදාසගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් තමන් වෙත කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවන අතුරු තහනම් ... Read More
දොළොස්දාහක බිලට පොහොට්ටු මන්ත්‍රීගේ ගෙදර ලයිට් කපලා
කිසිදු දැනුම්දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ... Read More
මහ බැංකුවෙන් සුබ ආරංචියක්
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව, 2024 මාර්තු මාසයේ ඩොලර් ... Read More
හෙද සේවාව ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස වෙනස් කරන්න යයි
හෙද කාර්ය මණ්ඩලය ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය ... Read More
දියවන්නාවේ නාඳුනන මළ සිරුරක්
පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. Read More
කරන්දෙණිය PHI මරන්න ඔත්තු බැලූ අයෙක් රටින් පනින්න යද්දී මාට්ටු
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතා වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගණනාවක් සදහා පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි ඇල්පිටිය ... Read More
පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරු හා සංවිධායකවරු කොළඹට කැඳවයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ. ඒ අනුව, ... Read More
කාලගුණයේ වෙනසක්
ඉදිරි දිනවලදී හෙටින් (08) පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ... Read More
කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ඇප
කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් 'සිඟිති' නැමති ප්‍රධාන සැකකරු අධිකරණයට බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ... Read More
සාමාන්‍ය පෙළ ලියන්න කලින් කෝවිලට ගිය සිසුවා ජීවිතක්ෂයට
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටීමට පෙර ආගමික චාරිත්‍ර ඉටු කිරිමට කෝවිලකට ගිය බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක් වයසැති සිසුවෙකු අද (06) උදෑසන ... Read More