Author: newsi.lk

විජයදාසගේ සභාපතිකමට එරෙහිව දුමින්දගෙන් පෙත්සමක්

විජයදාසගේ සභාපතිකමට එරෙහිව දුමින්දගෙන් පෙත්සමක්

- May 14, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (14) ... Read More

කෙහෙළියගේ පෙත්සම සළකා බලන්න දින දෙයි

කෙහෙළියගේ පෙත්සම සළකා බලන්න දින දෙයි

- May 14, 2024

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය ... Read More

ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

- May 14, 2024

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර අමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ ... Read More

ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න වරම්

ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න වරම්

- May 14, 2024

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය ... Read More

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීම කල්යයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීම කල්යයි

- May 14, 2024

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මත වීම තවදුරටත් ප්‍රමාද වී තිබේ. අදාළ ගැටලුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ... Read More

T20 ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අමෙරිකාව බලා පිටත්වෙයි

T20 ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අමෙරිකාව බලා පිටත්වෙයි

- May 14, 2024

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය. මෙම ... Read More

රජයේ විධායක නිලධාරීන් හෙට සිට කරන්න යන දේ

රජයේ විධායක නිලධාරීන් හෙට සිට කරන්න යන දේ

- May 14, 2024

රජයේ විධායක නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීම ප්‍රමාද කරන නිසා එයට විරෝධය පා ශ්‍රේණි 18 ක සේවය කරන නිලධාරීන් හෙට (15) සිට අකුරට වැඩ ... Read More

සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ

සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ

- May 14, 2024

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වර්ජනය අද (14) සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. ඒ අනුව, අද ... Read More

වෙසක් කූඩු හදන්න බට කපන්න පන්සලට ගිය සිසුවාට හිමිනම අතවර කරලා

වෙසක් කූඩු හදන්න බට කපන්න පන්සලට ගිය සිසුවාට හිමිනම අතවර කරලා

- May 13, 2024

වෙසක් කූඩු සකස් කිරීමට බට කැපීමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කල 27 හැවිරිදි හිමිනමක කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ... Read More

රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

- May 13, 2024

කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. 1941 ඔක්තෝම්බර් මස 11 වැනිදා මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ උපත ලද විශ්‍රාමික ... Read More

විජයදාසට, කිර්තිට සහ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයට බාධා නොකරන්නැයි අධිකරණ නියෝගයක්

විජයදාසට, කිර්තිට සහ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයට බාධා නොකරන්නැයි අධිකරණ නියෝගයක්

- May 13, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ... Read More

බීමතින් පැමිණි පොලිස් පියා සා.පෙළ ලියන සිසුවාගේ ඔලුව පලලා

බීමතින් පැමිණි පොලිස් පියා සා.පෙළ ලියන සිසුවාගේ ඔලුව පලලා

- May 13, 2024

මහනුවර මූලස්ථාන පොලිසියේ සේවයේ නියුතු සැරයන්වරයෙකුගේ පහරකෑමට ලක් වූ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔහුගේ පුත්‍රයා හිසට සිදු වූ බරපතළ ... Read More

තොල් රතු කරන්න තහනමක්

තොල් රතු කරන්න තහනමක්

- May 13, 2024

උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, රතු තොල් සායම් පමණක් ... Read More

ඉන්දුනීසියාවේ ගංවතුරින් 41 ක් මරුට

ඉන්දුනීසියාවේ ගංවතුරින් 41 ක් මරුට

- May 13, 2024

ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු අතුරුදහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් නිවාස 84ක්, පාලම් ... Read More

නෙළුම් කුලුණෙන් බිමට පැන්න විදේශිකයෙකුට බරපතල තුවාල

නෙළුම් කුලුණෙන් බිමට පැන්න විදේශිකයෙකුට බරපතල තුවාල

- May 13, 2024

කොළඹ, නෙළුම් කුළුණේ සිට බිමට පැනීමේ ඉසව්වට (Base Jump) සහභාගී වූ විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර ඇද වැටී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ... Read More