රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.

1941 ඔක්තෝම්බර් මස 11 වැනිදා මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ උපත ලද විශ්‍රාමික සහයක රදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 83 වැනි වියෙහි පසුවිය.

රදගුරු තුමෙකු වීමට ප්‍රථම උන්වහන්සේ නුවර අම්පිටිය ජාතික දෙව්සත්හලේ අදියුරු පියතුමන් ලෙස කටයුතු කර තිබේ.