Author: newsi.lk
ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය. අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට ... Read More
සියලුම පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්
දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බවට සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එබැවින්, හෙට (22) දින ... Read More
ඉරාන ජනපති මියයන්නට පෙර ඇමති මහින්දට එවූ ත්‍යාගය
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එවා තිබූ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍යවරයාට ඊයේ (20) භාරදී ... Read More
කොළඹ ප්‍රධාන පාසලක් අසල ගසක් කඩා වැටෙයි
බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ. අද (21) උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර ඉන් වාහන කිහිපයකටද අලාභ ... Read More
සෞඛ්‍ය වර්ජනය අද බස්නාහිර පළාතේ
සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වර්ජනය අද (21) බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඒ අනුව, අද ... Read More
විවාදයට සජිත් දුන් දිනයකට අනුර හා කියයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය ... Read More
පුත්තලමේ පාසල් වලට හෙට සහ අනිද්දාත් නිවාඩු
පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට දැනුම් ... Read More
ඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙට – ඉරානයට දින 5ක ශෝක කාලයක්
හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු මියගිය පිරිසේ අවසන් කටයුතු හෙට (21) දිනයේ ටැබ්රිස් හිදී ... Read More
විජයදාසට සහ කීර්ති උඩවත්තට වාරණ නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් ... Read More
කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය කාන්තාවක් සැමියා අතින් ඝාතනයට ලක්වෙයි
කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් සිටියදී ඝාතනයට ලක්වූ දෙදරු මවකගේ මළසිරුරක් ඊයේ (19) පස්වරුවේ ලුණුගල කුඹුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්වී ... Read More
ඉරාන ජනාධිපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ
අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපතිගේ සහ එරට විදේශ ඇමතිගේ සිරුරු අනතුර සිදු වූ ස්ථානයෙන් සොයාගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිවූ බව එරට ... Read More
සුරාසැල් දින හතරකට වැසේ – වැසෙන දින මෙන්න
වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව, එළෙඹෙන 23 ... Read More
කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ... Read More
ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් ... Read More