Author: newsi.lk
මාරක ළිද කඩා වැටී පහක් රෝහලට
දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති කානිවල් සැණකෙළියක ඉදිකර තිබූ මාරක ලිදක් ඊයේ (23) රාත්‍රියේ හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ ... Read More
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ, සංඥා දෝෂ ඇති වීම සහ ... Read More
අද කාලගුණය ගැන දැනුම් දීමක්
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,දකුණු සහ උතුරු පළාත්වල ... Read More
ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් කිරීමට කැබිනට් අනුමැතිය
ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ... Read More
රාජ්‍ය වෙසක් සතිය මාතලේදී අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සමාරම්භක උලෙළ මාතලේ විහාර පාර ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙන් පරිශ්‍රයේදී දී ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ මුලාසනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 21 ... Read More
දඹුල්ල තන්ඩර්ස් හිමිකාරීත්වයේ වෙනසක්
එළඹෙන එල්පීඑල් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක ... Read More
හලාවත කර්මාන්ත ශාලාවක ගින්නක් – කෝටි 10කට වැඩි අලාභයක්
හලාවත මහගම ප්‍රදේශයේ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත ශාලාවක අද අලුයම ගින්නක් හටගෙන තිබේ. අලුයම 02.00 ට පමණ ගින්න හටගෙන ඇති අතර උදෑසන දක්වා ගින්න ... Read More
ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම් දිවයිනට
තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ මීටර් 400 × 4 පිරිමි කණ්ඩායම රන් පදක්කමත්, මිශ්‍ර මීටර් 400 × 4 සහාය ... Read More
ගාලු පාර කළුතර පාලම අසලින් අවහිර වෙයි
කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබේ. ඒ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන ... Read More
උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය අදයි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් ... Read More
මදුරන්කුලියේ අතුරුදන් වූ දරුවා පන්සලක මහණ වී සිටියදී හමුවෙයි
මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක ... Read More
වෙසක් පොහොය වෙනුවෙන් නෙළුම් කුළුනේ වෙනසක්
වෙසක් පොහොය නිමිත්තෙන් හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින තුළ නෙළුම් කුළුණ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකවත් කරන බව සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම ... Read More
බන්ධනාගාරගත රැඳවූවන්ට අමුත්තන් හමුවෙන්න දින දෙකක්
බන්ධනාගාරගත රැඳවූවන්ට, මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (23) සහ අනිද්දා (24) අමුත්තන් හමුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව, මේ ... Read More
පලස්තීනය රාජ්‍යයක් බව අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය නිල වශයෙන් පිළිගනී
මැයි 28 වන දා සිට පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගන්නා බව අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය නිවේදනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම තීරණය ... Read More
ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවීම Online ක්‍රමයට
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ... Read More