වෙසක් පොහොය වෙනුවෙන් නෙළුම් කුළුනේ වෙනසක්

වෙසක් පොහොය වෙනුවෙන් නෙළුම් කුළුනේ වෙනසක්

වෙසක් පොහොය නිමිත්තෙන් හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින තුළ නෙළුම් කුළුණ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකවත් කරන බව සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම පවසයි.

කොළඹ නෙළුම් කුළුණේ විශ්මය ජනක දසුන් සමඟින් මෙවර වෙසක් උත්සවය අමතක නොවන අත්දැකීමක් බවට පත්කර ගන්නා ලෙස කළමනාකාරීත්වය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, කුළුණේ කළමනාකාරිත්වය වෙසක් සමයේ ඔවුන්ගේ නවතම පික්සල් බ්ලූම් මෙහෙයුම් වේලාවන් ද ප්‍රකාශයට පත් කර තිබේ.