Author: newsi.lk
මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ ... Read More
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න
උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට මෙවර පාසල් ... Read More
අවුරුදු 55 සපිරෙන සියලු ශ්‍රමිකයින්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක්
වයස අවුරුදු 55 සම්පූර්ණ වූු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. විවිධ කර්මාන්තවල සේවයේ ... Read More
කෝටි 23 ක තල්මස් අම්බර් සමග ධීවරයන් දෙදෙනකු අත්අඩංගුවට
රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් වමනය) කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්‍රදේශයේදී අද (29) අලුයම අත්අඩංගුවට ගෙන ... Read More
පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 20 ක පරාජයක්
20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි. අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ ... Read More
වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, අද (29) බස්නාහිර, ... Read More
“අගුලානේ කුඩු සනා” ට අයත් කෝටි 30 ක දේපල පවරා ගනී
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බන්ධනාගාර ගතව සිටින "අගුලානේ කුඩු සනා" නැමැත්තාට අයත් උපයා ගත් ආකාරය දැක්විය නොහැකි වූ හොරණ කෝරළ ඉම සහ මොරොන්තුඩුව කුඩා ගෝණදූව ... Read More
අනියම් බිරින්දෑවරුන් දෙදෙනාගේ බහට නිත්‍යානුකූල බිරිඳ මරා ළිඳට දමලා
මුලතිව් මුල්ලියාවලෙයි බූටන්වයල් ගම්මානයේ කාන්තාවක් ළිදකට පැන සිය දිවි හානි කරගත් බවට අගේ සැමියා විසින් පොලීසියට ප්‍රකාශ කළත් එය මිනී මැරුමක් බවට තීන්දු වීමෙන් පසුව ... Read More
විජයදාසට එරෙහිව තවත් වාරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම සහ එම පක්ෂයේ සාමාජිකයෙක් වශයෙන් පෙනී සිටීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (28) තවත් ... Read More
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන හොයන්න විශේෂඥ කමිටුවක්
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සෙවීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් ... Read More
උතුරු මැද පළාත් සභාවේ ලොකු පුටු හතරක වෙනසක්
උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යාංශ පහෙන් හතරක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීමට උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කර ඇත. ඒ අනුව, උතුරු මැද පළාත් ... Read More
සීදූවේ කාණුවක කාන්තා මළ සිරුරක්
සීදූව පොලිස් වසමේ ලියනගේමුල්ල ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල කාණුවක තිබී මිය ගිය තරුණියකගේ මළ සිරුරක් අද (28) උදෑසන සොයා ගත් බව පොලිසිය පවසයි. සිරුරේ සහ ... Read More
අයි.එස්.අයි.එස්. සමග සබඳතා පැවැත්වූ අයිය මලෝ දෙදෙනෙක් හලාවතදී කොටුවෙයි
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් කොළඹ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේ යැයි කියන එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් ... Read More
පාදයක් වෙන්වී බරපතළ තුවාල සිදු වූ මළ සිරුරක් වඳුරව දුම්රිය ස්ථානය අසළ
පාදයක් වෙන්වී බරපතළ ලෙස තුවාල සිදු වූ පුද්ගල මළ සිරුරක් වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථාන අතර වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී අද (28) ... Read More
පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්
සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ එම පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට සූදානම් වීමත් සමඟ එහි ... Read More