උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට මෙවර පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයදුම්කරුවන් 65531 පෙනී සිටියේය.

ඒ අනුව, සමස්ත සිසුන් 346976 දෙනෙක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනු ලැබිය.