මෙම වසරේ ලොව වැඩිම පිරිසක් පරිශීලනය කල වෙබ් පිටු 25

මෙම වසරේ ලොව වැඩිම පිරිසක් පරිශීලනය කල වෙබ් පිටු 25

විකිපීඩියා වෙබ් අඩවිය මෙම වසරේ ලොව වැඩිම පිරිසක් පරිශීලනය කරන ලද වෙබ් පිටු 25 නිවේදනය කර තිබේ.

ඒ අනුව වැඩිම පිරිසක් පරිශීලනය කර ඇති වෙබ් පිටුව වන්නේ ChatGPT පිටුව බව අනාවරණය වේ.

එසේම මෙම වෙබ් පිටුව තුළින් කෘත්‍රිම බුද්ධිය මඟින් පරිශීලකයා සමඟ ඕනෑම භාෂාවකින් සංවාදයක නිරතවීමට හැකියාවක් පවතී.

විකිපීඩියා වෙබ් අඩවිය මේ වසරේදී බිලියන 84ක් පරිශීලනය කර ඇති අතර ඉන් මිලියන 49.4ක් පරිශීලනය කර ඇත්තේ ChatGPT පිටුවයි.

කෙසේ වෙතත් විකිපීඩියා පදනම පවසන්නේ 2024 ජනවාරි මාසයේදී නව දත්ත සමඟ ලැයිස්තුව යාවත්කාලීන කරන බවයි.

වැඩිම පිරිසක් පරිශීලනය කරන ලද වෙබ් පිටු මෙසේය.

ChatGPT: 49,490,406

Deaths in 2023: 42,666,860

2023 Cricket World Cup: 38,171,653

Indian Premier League: 32,012,810

Oppenheimer (film): 28,348,248

Cricket World Cup: 25,961,417

J. Robert Oppenheimer: 25,672,469

Jawan (film): 21,791,126

2023 Indian Premier League: 20,694,974

Pathaan (film): 19,932,509

The Last of Us (TV series): 19,791,789

Taylor Swift: 19,418,385

Barbie (film): 18,051,077

Cristiano Ronaldo: 17,492,537

Lionel Messi: 16,623,630

Premier League: 16,604,669

Matthew Perry: 16,454,666

United States: 16,240,461

Elon Musk: 14,370,395

Avatar: The Way of Water: 14,303,116

India: 13,850,178

Lisa Marie Presley: 13,764,007

Guardians of the Galaxy Vol. 3: 13,392,917

Russian invasion of Ukraine: 12,798,866

Andrew Tate: 12,728,616

Share This