උසස් පෙළ ප්‍රතිඵල අද

උසස් පෙළ ප්‍රතිඵල අද

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල බොහෝ විට අද (04) නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

මේ වන විට පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු සියල්ලක්ම අවසන් කර දෙවැනි වතාවට පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )