බාල බෙහෙත් සිද්ධියට සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට

බාල බෙහෙත් සිද්ධියට සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඔහුව අද පස්වරුවේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This