පෝලන්ත ජාතික කාන්තාවක් තංගල්ලේදී දියේ ගිලී මරුට

පෝලන්ත ජාතික කාන්තාවක් තංගල්ලේදී දියේ ගිලී මරුට

සිය පෙම්වතා සමඟ අනතුරුදායක ස්ථානයක දිය නාමින් සිටිය දී පෝලන්ත ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබේ.

තංගල්ල මුහුදු තීරයේ දී ඇය මෙම අනතුරට මුහුණ දී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 22හැවිරිදි වියේ පසු වූ තරුණියකි.

මෙම පෙම්වතුන් දෙදෙනාම දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් කඩිනමින් ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද විදේශීය තරුණිය එහිදී මියගොස් තිබේ.

 

Share This