මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

තහනමට ලක් කර ඇති පිරමීඩ ව්‍යාපාර කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අදාළ ආයතනවල පිරමීඩ යෝජනා සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හෝ මෙහෙයවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි, මහ බැංකුව පවසන්නේ.

එවැනි ව්‍යාපාරවල යෙදෙන බවට සඳහන් ආයතන කිහිපයක නම් ලැයිස්තුවක් ද මහ බැංකුව විසින් නිවේදනය කර තිබේ.

ඊට අදාළ නිවේදනය පහතින්.

Share This