Category: Sports News

Sports News

ශ්‍රී ලංකා – ඇෆ්ගන් අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා – ඇෆ්ගන් අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

- February 14, 2024

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ... Read More

ඇෆ්ගන් – ශ්‍රී ලංකා විස්සයි 20 තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

ඇෆ්ගන් – ශ්‍රී ලංකා විස්සයි 20 තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

- February 14, 2024

ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා සංචාරයේ විස්සයි 20 තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම පිළිබඳ නිවේදනයක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ... Read More

බංගලාදේශ ජාතික කණ්ඩායමට නව නායකයෙක්

බංගලාදේශ ජාතික කණ්ඩායමට නව නායකයෙක්

- February 13, 2024

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට Najmul Hossain Shanto පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන කණ්ඩායම් ... Read More

අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියූ පාපැදි ශූරයා

අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියූ පාපැදි ශූරයා

- February 12, 2024

යාපනය වෛද්‍ය පීඨ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගයෙන් "Riders Hub Cycling Club" විසින් සංවිධානය කරන ලද P2P පාපැදි සවාරියේ වයස අවුරුදු 40න් පහළ කාණ්ඩයට සහභාගි වී ... Read More

ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙන්න

ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙන්න

- February 12, 2024

ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබන 17 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම්කර තිබේ. ... Read More

පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

- February 9, 2024

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (09) පැවැති පළමු එක්දින තරගය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගෙය් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ... Read More

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරඟය අද

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරඟය අද

- February 9, 2024

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (09) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට ... Read More

ඇෆ්ගන් පිලට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඇෆ්ගන් පිලට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

- February 8, 2024

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගා වලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට දසුන් ශානක ඇතුළත් නොවීම විශේෂත්වයකි. ශ්‍රී ... Read More

අද පැවැත්වෙන ලෝක ජල ක්‍රීඩා ශූරතාවලි තරඟයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනක්

අද පැවැත්වෙන ලෝක ජල ක්‍රීඩා ශූරතාවලි තරඟයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනක්

- February 7, 2024

දෝහා කටාර්හිදී මේ දිනවල පැවැත්වෙන ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් දෙදෙනෙක් අද (7) තරග වැදීමට නියමිතය. මීටර් තුන ස්ප්‍රිංබෝඩ් ඉසව්වේ ශ්‍රී ... Read More

ඇෆ්ගනිස්ථානයට එරෙහි කුළුඳුල් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහි කුළුඳුල් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

- February 5, 2024

ඇෆ්ගනිස්ථානයට එරෙහිව කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමු ඉනිමට ඇෆ්ගනිස්ථානය ලකුණු 198ක් රැස්කළ ... Read More

ශ්‍රී ලංකා – ඇෆ්ගන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි

ශ්‍රී ලංකා – ඇෆ්ගන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි

- February 4, 2024

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (04)යි. ඊයේ (03) තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම ... Read More

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන කුළුදුල් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන කුළුදුල් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

- February 2, 2024

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) කොළඹ එස්.එස්. ඊ ක්‍රිඩාංගනයේදී පැවැත්වෙයි. 2024 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු ටෙස්ට් ක්‍රිකට් ... Read More

ICC වාර්ෂික මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේදී

ICC වාර්ෂික මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේදී

- February 1, 2024

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ... Read More

ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

- January 31, 2024

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලබන මස 02 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ... Read More

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දිවයිනට

- January 31, 2024

ටෙස්ට් තරගයකට, එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනට ... Read More