අග්නිදිග සරසවිය ජලයෙන් යටවෙයි

අග්නිදිග සරසවිය ජලයෙන් යටවෙයි

දින කීපයක සිට ඇදහැලෙන අධික වැසි සමග පවතින අයහපත් කාලගුණයෙන් අග්නිදිග විශ්ව විද්‍යාලයට අයත් ඔලුවිල් මණ්ඩපය ද, ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැඩි අපහසුතාවයට පත්වී ඇති අතර, පාලනාධිකාරිය පසුගිය 9 වැනිදා සිට සිසුන්ට නිවාඩු ලබාදී තිබේ.

Share This