Author: newsi.lk

පාසැල් චෙස් ශූරයෝ දිවයිනට

පාසැල් චෙස් ශූරයෝ දිවයිනට

- May 13, 2024

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (13) දිවයිනට පැමිණියහ. ... Read More

විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

- May 13, 2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව අද (13) දින පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් ... Read More

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

- May 13, 2024

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (13) නිල චාරිකාවක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය. ඒ අනුව, ඔහු ශ්‍රී ... Read More

සා. පෙළ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ දරුවන්ට අසාධාරණයක් කරන්නේ නෑ

සා. පෙළ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ දරුවන්ට අසාධාරණයක් කරන්නේ නෑ

- May 13, 2024

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේදී, දරුවන්ට අසාධාරණයක් නොවෙන ආකාරයට මාර්කින් ස්කීම් සකස් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ... Read More

සැමියා ඝාතනය කර සිරුර ඉහළ ගිරිබාව වැවට දැමූ බිරිඳ අත්අඩංගුවට

සැමියා ඝාතනය කර සිරුර ඉහළ ගිරිබාව වැවට දැමූ බිරිඳ අත්අඩංගුවට

- May 13, 2024

නිවෙසේ නිදා සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව කියන බිරිඳක් සැකපිට අත්අඩංගුවට ගත් බව ... Read More

ආර්ථික අර්බුදය නිසා වසරකට භික්ෂූන් 2000කට අධික පිරිසක් සිවුරු හැරලා

ආර්ථික අර්බුදය නිසා වසරකට භික්ෂූන් 2000කට අධික පිරිසක් සිවුරු හැරලා

- May 13, 2024

උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ... Read More

පහළොස් හැවිරිදි සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියදුරා අත්අඩංගුවට

පහළොස් හැවිරිදි සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියදුරා අත්අඩංගුවට

- May 13, 2024

පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් මෝටර් රථයකින් පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථ රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් ... Read More

දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම්

- May 13, 2024

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇඟවීම නිකුත් ... Read More

මළ ගෙදරට ලයිට් දාන්න ගිය අයෙක් විදුලි සැර වැදී මරුට

මළ ගෙදරට ලයිට් දාන්න ගිය අයෙක් විදුලි සැර වැදී මරුට

- May 13, 2024

කලගෙඩිහේන ප්‍රදේශයේ අවමගුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට විදුලි බල්බ සවි කිරීමට ගිය පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඉන් එක් අයකු මිය ගොස් ... Read More

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

- May 12, 2024

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව ... Read More

මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළී මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද

මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළී මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද

- May 12, 2024

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද (12) පස්වරුවේ බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ පොදු සුසාන භූමියේදී සිදු ... Read More

ළඳරු කිරි බෝතලෙන් මතුවූ ජීව අත්බෝම්බ සහ පතුරම්

ළඳරු කිරි බෝතලෙන් මතුවූ ජීව අත්බෝම්බ සහ පතුරම්

- May 12, 2024

ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් සහ පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියදුරෙකු වැලිපැන්න සිරිසඳ, කොලැහැකඩ, නවුත්තුඩුවේ නිවෙසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය ... Read More

ඉංග්‍රීසි පේපරේ වට්ස්ඇප් දැමූ ගුරා අත්අඩංගුවට

ඉංග්‍රීසි පේපරේ වට්ස්ඇප් දැමූ ගුරා අත්අඩංගුවට

- May 12, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහ හරහා බෙදා හැරි බව කියන ගුරුවරයෙක් මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. අපරාධ ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

- May 12, 2024

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ... Read More

දන්සැල් දෙන්න ඉන්න අයට සතොසෙන් සුබ ආරංචියක්

දන්සැල් දෙන්න ඉන්න අයට සතොසෙන් සුබ ආරංචියක්

- May 11, 2024

එළෙඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර ... Read More