Author: newsi.lk

කෝටි දෙකක බීඩිකොළ සමඟ ලොරියක් පැහැරගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු

කෝටි දෙකක බීඩිකොළ සමඟ ලොරියක් පැහැරගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු

- May 20, 2024

පුත්තලම නගරයේ දී රුපියල් කෝටි දෙකකට අධික බීඩි කොල තොගයක් සමග ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ... Read More

ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී

ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී

- May 20, 2024

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය සෙවුම් කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය පවසයි. ඉරානයේ 'Red Crescent' සමාජයේ ප්‍රධානියා ... Read More

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

- May 20, 2024

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් ... Read More

ඩයනාට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රය යටතේ ක්‍රියා කරන්නැයි උපදෙස්

ඩයනාට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රය යටතේ ක්‍රියා කරන්නැයි උපදෙස්

- May 19, 2024

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ... Read More

ජනපති සහ ඊලොන් මස්ක් අතර සාකච්ඡාවක්

ජනපති සහ ඊලොන් මස්ක් අතර සාකච්ඡාවක්

- May 19, 2024

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් ... Read More

කොළඹ යන රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

කොළඹ යන රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

- May 19, 2024

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශ වල වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ... Read More

“සුරක්ෂා” සිසු රක්ෂණ වැඩසටහන යළි ආරම්භ කෙරේ

“සුරක්ෂා” සිසු රක්ෂණ වැඩසටහන යළි ආරම්භ කෙරේ

- May 19, 2024

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද "සුරක්ෂා" සිසු රක්ෂණාවරණ වැඩසටහන යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව, දිවයින පුරා ... Read More

ජාතික රණවිරු සැමරුම අදයි

ජාතික රණවිරු සැමරුම අදයි

- May 19, 2024

තිස් වසරක් පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) බත්තරමුල්ල ජාතික ... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

- May 19, 2024

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි ... Read More

රණවිරු දින සැමරුම් වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

රණවිරු දින සැමරුම් වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

- May 17, 2024

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන 19 වනදා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍ර්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. ඒ අනුව, එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ ... Read More

ගෝඨාභයට නොතීසි නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ගෝඨාභයට නොතීසි නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

- May 17, 2024

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතාව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා ... Read More

රාජ්‍ය සේවකයින් තම වරප්‍රසාද ඉහල නංවා ගන්නවා වගේම සඵලදායි ජනතා සේවයක් ඉටුකළ යුතුයි

රාජ්‍ය සේවකයින් තම වරප්‍රසාද ඉහල නංවා ගන්නවා වගේම සඵලදායි ජනතා සේවයක් ඉටුකළ යුතුයි

- May 17, 2024

බහුකාර්ය සංවර්ධන සහායකයින් ලෙස බදවාගනු ලැබූ 50 දෙනෙකු මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර පත්විම් ලබාදිම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ... Read More

රතුපස්වල වෙඩිතැබීමේ සිද්ධියේ චූදිතයන් නිදොස් කොට නිදහස්

රතුපස්වල වෙඩිතැබීමේ සිද්ධියේ චූදිතයන් නිදොස් කොට නිදහස්

- May 17, 2024

වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් ... Read More

නොවිය යුතු දෙයක් එදා මා අතින් සිදු වුණා – ඇමති ප්‍රසන්න වරද පිළිගනී

නොවිය යුතු දෙයක් එදා මා අතින් සිදු වුණා – ඇමති ප්‍රසන්න වරද පිළිගනී

- May 17, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය. ඒ මහතා ... Read More

ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

- May 17, 2024

කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60-70 දක්වා වැඩිවන බවත් මුහුද රළු ... Read More