Author: newsi.lk

කොළඹ පාරවල් කිහිපයක් අද රෑත් වැසෙයි

කොළඹ පාරවල් කිහිපයක් අද රෑත් වැසෙයි

- May 26, 2024

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රියේත් වසා තබන බව පොලීසිය දැනුම්දෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ, ... Read More

කෝටි 50 ක තල්මස් අම්බර සමඟ ධීවරයෙකු අත්අඩංගුවට

කෝටි 50 ක තල්මස් අම්බර සමඟ ධීවරයෙකු අත්අඩංගුවට

- May 26, 2024

තල්මසුන්ගේ වමනය බවට හඳුන්වන අම්බර කිලෝග්‍රෑම් 30ක් සමඟ බේරුවල කරදගොඩ ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෙරළ ආරක්ෂක බුද්ධි නිලධාරියෙකුගේ තොරතුරක් මත ... Read More

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නක් – අලුත උපන් බිලිඳුන් 7 ක් මරුට

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නක් – අලුත උපන් බිලිඳුන් 7 ක් මරුට

- May 26, 2024

ඉන්දියාවේ දිල්ලි ළමා රෝහලක නොමේරූ ළඳරු ඒකකයක ඊයේ (25) රාත්‍රියේ ඇති වූ ගින්නකින් අලුත උපන් බිලිඳන් 7 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ... Read More

තද සුළං ගැන කාලගුණයෙන් යළි අනතුරු ඇඟවීමක්

තද සුළං ගැන කාලගුණයෙන් යළි අනතුරු ඇඟවීමක්

- May 26, 2024

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (26) පෙ.ව 10.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව 10.30 තෙක් ... Read More

ඉන්දියාවේ ගින්නෙන් මියගිය ගණන 27 දක්වා ඉහළට

ඉන්දියාවේ ගින්නෙන් මියගිය ගණන 27 දක්වා ඉහළට

- May 26, 2024

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඊයේ (25) පස්වරුවේ ඇතිවූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පිරිස් අතර ළමුන් ... Read More

IPL අවසන් මහා තරගය අද

IPL අවසන් මහා තරගය අද

- May 26, 2024

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (26) පස්වරු 7.30ට චෙන්නායිහිදී ආරම්භ වීමට නියමිතයි. එහිදී කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග වැදීමට ... Read More

ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්

ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්

- May 26, 2024

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ ... Read More

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

- May 26, 2024

උඩරට මාර්ගයේ සියලු දුම්රියන් අද (26) උදෑසන සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. අයහපත් කාලගුණය සමඟ ගස් කඩා වැටීම්, ගල් පෙරලීම් හා ... Read More

මිනිස් වාසයට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයාගනී

මිනිස් වාසයට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයාගනී

- May 24, 2024

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී තිබේ. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් ඇමෙරිකාවේ නාසා ආයතනය ... Read More

වෙසක් සැමරුමට සමගාමීව ඉන්දියානු ආහාර දන්සලක් මහනුවරදී

වෙසක් සැමරුමට සමගාමීව ඉන්දියානු ආහාර දන්සලක් මහනුවරදී

- May 24, 2024

වෙසක් සැමරුම හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය (මහනුවර) විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දියානු ආහාර දන්සලක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පවත්වා තිබේ. ... Read More

ඉරානය ජනාධිපතිගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුරේ පළමු වාර්තාව නිකුත් කරයි

ඉරානය ජනාධිපතිගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුරේ පළමු වාර්තාව නිකුත් කරයි

- May 24, 2024

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුර පිලිබඳ පළමු වාර්තාව ඉරාන සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය විසින් නිකුත් කර තිබේ. එම ... Read More

අනියම් සැමියාගේ පිහි පහරින් නීත්‍යානුකූල සැමියා මරුට

අනියම් සැමියාගේ පිහි පහරින් නීත්‍යානුකූල සැමියා මරුට

- May 24, 2024

බිරිඳගේ අනියම් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී නීත්‍යානුකූල සැමියා ඊයේ (23) ඝාතනය කර ඇතැයි රාගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, අවුරුදු 42 වයසැති රාගම නාරංගොඩපාළුව ... Read More

යාපනය සරසවියේ වසර 46කට පසු ඉදිකළ ගොඩනැගිල්ලක් ජනපති අතින් විවෘත වෙයි

යාපනය සරසවියේ වසර 46කට පසු ඉදිකළ ගොඩනැගිල්ලක් ජනපති අතින් විවෘත වෙයි

- May 24, 2024

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුලු මොහොතකට පෙර විවෘත කෙරිණි. රුපියල් මිලියන ... Read More

කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

- May 24, 2024

පවතින ධාරාණිපාත වර්ෂාව සහ අධික සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ දියතලාව අතර ප්‍රදේශයට දැවැන්ත කරපන්ටයින් ගස් ස්ථාන හතරකදී අද (24) ... Read More

කොළඹ දන්සල් පැවැත්වෙන ස්ථාන මෙන්න

කොළඹ දන්සල් පැවැත්වෙන ස්ථාන මෙන්න

- May 24, 2024

වෙසක් පොහොය දිනයට සමගාමීව කොළඹ මහ නගර සභා සීමාවේ දන්සල් 450 කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දෙයි. එමෙන්ම, ... Read More