කොළඹ දන්සල් පැවැත්වෙන ස්ථාන මෙන්න

කොළඹ දන්සල් පැවැත්වෙන ස්ථාන මෙන්න

වෙසක් පොහොය දිනයට සමගාමීව කොළඹ මහ නගර සභා සීමාවේ දන්සල් 450 කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ තොරණ් 41ක්ද, එයින් තොරණ් 07ක් කොළඹ නගර සීමාව තුළ සහ ඉතිරි තොරණ් 34 නගර සීමාවෙන් පිටත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල සංවිධානය වන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා පැවසිය.

කොළඹ මහ නගර සභා සීමාවේ දන්සල් පැවැත්වෙන ස්ථාන පිලිබඳ සම්පුර්ණ පහතින්..